මම කලින් ලිපියකදි කිව්ව මතක ඇති Unlimited Facebook Likes,Shares,Followers,Twitter followers වගේ දේවල් ගන්න විදිහ..ඒකට මම පාවිච්චි කරේ Addmefast.com කියන website එක.
මේ website එකේදි වෙන්නේ අපි දාන likes ,shares වලට අපිට points ලැබෙනවා..ඒ points වියදම් කරලා අපේ pages,posts ව
ට likes,shares ගන්න පුලුවන්..

ඒකෙදි මම කිව්ව මතක ඇති points ගන්න Bot එකක් ගැන..ගොඩක් අය මේ bot එක ඉල්ලලා තිබ්බා.   මමත් කලින් නම් මේකට පාවිච්චි කරේ iMacros Bot එකක්..ඒත් ඒවගේ ගොඩක් අවුල් තියනවනේ..ටික වෙලාවක් වැඩ කරද්දි stuck වෙනවා..

ඉතින් ඒ නිසා python පාවිච්චි කරලා මේකට bot කෙනෙක් හැදුවා අර දුර්වලතා ගොඩක් දුරට මගහැරෙන විදිහට.මුලින්ම download කරලා install කරග
jfhfjfj